Python from the beginning in Sinhala – Python මුල සිට සරලව

Python from the beginning in Sinhala – Python මුල සිට සරලව, වෘත්තීයමය පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්ගෙන්ම programming ඉගෙන ගන්න.

  • Basic understanding of computers – පරිගණක ගැන මූලික දැනුම
  • Computer to code – පරිගණකයක්
  • An internet connection – අන්තර්ජාල සබදතාවයක්
  • Egerness to learn – ඉගෙනීමට ආශාව

Description

ඔබත් පරිගණක ක්‍රමලේඛනය (computer programming) ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටී නම් මෙම පාඨමාලාව ඉතා හොඳ ආරම්භයකි.

මෙම පාඨමාලාවේදී Python නම් පරිගණක භාෂාව මුල සිටම ඉගැන්වේ. ඔබට අවශ්‍ය වන්නේ පරිගණක ගැන මූලික දැනුමක් සහ විශේෂයෙන්ම ඉගෙන ගැනීමට ඇති ආසාව සහ උනන්දුවයි.

මෙම පාඨමාලාව අවසානයේදී Python පරිගණක භාෂාව ගැන මනා දැනුමක් ඔබ සතු වනු ඇති අතර වැඩි දුර ඉගෙනුම සඳහා අවශ්‍ය වන වැඩිදුර කියවීම අදාල වීඩියෝ එකෙහි විස්තරය තුල අඩංගු වී ඇත.

මෙහි පාඨමාලා ගාස්තුව කෙරෙහි මා සතුව ඇති බලපෑම අවමය. යම් හෙයකින් ආර්ථික අපහසුතා නිසා මෙම පාඨමාලාව මිලදී ගත නොහැකි නම්, කරුණාකර පණිවිඩයක් මගින් දැනුම් දෙන්න. එවිට හැකි තරම් උපකාරයක් කිරීමට උත්සහ කරන්නෙමි.

Note: This course is taught in Sinhala language, NOT in English.


Free $19.99 Redeem Coupon
Online Tutorials
Show full profile

Online Tutorials

Online Tutorials is a website sharing online courses, and online tutorials for free on a daily basis. You can find the best free online courses and thousands of free online courses with certificates to take your knowledge to the next level with the free courses.

We will be happy to hear your thoughts

Leave a reply

Online College Courses
Logo
Register New Account